thePAY හරහා Dialog TV (Sri Lanka) රීචාර්ජ් කරන්නේ කෙසේද?
1.thePAY ඇප් එකේ "ලංකාවේ ෆෝන් රීචාජ් කිරීම" වෙත යන්න.
2.වර්ගීකරණයන් අතරින් ‘TV’ යන්න තෝරන්න.
3.Dialog TV යන්න මත ක්ලික් කරන්න.
4.රීචාර්ජ් කළ යුතු අංකය සහ මුදල තෝරන්න.
5."ගෙවීම්" මත ක්ලික් කරන්න.ඔබගේ ගෙවීම් තොරතුරු ඇතුලත් කර සුළු මොහොතකින් ඔබ ඇතුළත් කළ අංකයට මුදල් බැර වනු ඇත.

